FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්ද හෙට චීන සංචාරයක් අරඹයි…

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා චීනයේ සංචාරයක් සඳහා හෙට (23දා) පිටත්ව යැමට නියමීත බව වාර්තා වේ.

චීන රජයේ ආරාධනාවකට එම සංචාරයේ නිතර වන හිටපු ජනපතාවරයා දෙසැම්බර් පළමුවැනිදා දක්වා චීනයේ රැඳීසීටිමට  නියමිතය.

ඔහුත් සමග මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ හා මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම් උදිත ලොකුබණ්ඩාර යන මහත්වරු මෙම සංචාරයට එක්වෙති.