FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු සැසිවාර සජීවිව විකාශය කිරීම ඇරඹේයි…

පාර්ලිමේන්තු සැසිවාර රූපවාහීනී සංස්ථාවේ චැනල් අයි සේවය හරහා සජීවීව විකාශය කිරිමට පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ.

එ අනුව මාස තුනක කාලයක් මෙසේ අඛණ්ඩව පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව විකාශය කිරීමට නියමිතය.

ඒ අනුව චැනල් අයි සේවය මේ වන විට පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව විකාශය කිරීම ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් සිම්බාබ්වේ, කොදෙව් හා ශ්‍රි ලංකා තුන්කොන් එක්දින තරගාවලියේ තරග පැවැත්වෙන විට චැනල් අයි සේවය වෙනුවට ජාතික රූපවාහිනය හරහා පාර්ලිමේන්තුව සජීවීව විකාශය කරයි.