සී-130 හර්කියුලීස් වර්ගයේ යානයේ ගමන් කළ පුද්ගලයන් 122 ගෙන් කිසිවෙකු බේරාගැනීමට නොහැකි වූ බවද, යානය නිවාස කිහිපයක් හා හෝටලයක් මතට කඩා වැටීමෙන් තවත් පුද්ගලයන් පිරිසක් ඉන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පිරිසෙන් වැඩි දෙනා හමුදා සාමාජිකයන්ගේ ඥාතින් බවත්, ඒ අතර කාන්තාවන් හා ළමයින් සිටින බවද කියැවෙයි.
ඒ අනුව, නවතම වාර්තා අනුව ගොඩබිම සිටි 20කට ආසන්න පිරිසක්ද මෙම ගුවන් යානා අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.







