FAST NEWS

24×7 Around the Globe

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් මර්දනය කළහොත් හමුදා කුමන්ත‍්‍රණයක්….

රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් මර්දනය කළහොත් හමුදා කුමන්ත‍්‍රණයක් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අයවැය කාරක සභා අවස්ථා විවාදයට ඊයේ(19) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මේඅ වස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සභාගැබෙහි සිටියේය.