FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ නෙවාඩා හි, එල්කෝ ප්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටේ..(වීඩීයෝ)

ඇමෙරිකාවේ නෙවාඩා හි, එල්කෝ ප්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටී ඇති බවත්, පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව මෙතෙක් වාර්ථා වී නොමැති බවත් විදෙස් වාර්තා පවසයි.

සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව වාහන නැවතුම් පොළක් වෙත මෙම යානය කඩා වැටී ඇති අතර, එහි වූ මෝටර් රථ පිපිරෙමින් පවතින අතර පිපිරීම් සමග ප්‍රදේශයේ ජනතාව ඉවත් කරමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.