FAST NEWS

24×7 Around the Globe

රියදුරන්ගේ වර්ජනයක් හේතුවෙන් උතුරු දුම්රිය ධාවනය සීමා කෙරේ…

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර දක්වා දුම්රිය තාවකාලිකව සීමා කෙරෙන බව වාර්තා වේ.

දුම්රිය රියැදුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.