FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට ජපන් යෑමට මහාධිකරණයෙන් අවසර..

රුපියල් මිලියන 41 ක වත්කම් අත්කර ගත්තැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට විදෙස් ගත වීමට පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කිරිමට කොළඹ මහාධිකරණය  අද (17) නියෝග කළේය.

එ අනුව නොවැම්බර් 25 වැනි දා සිට දෙසැම්බර් 20 දක්වා ජපානයේ පැවැත්වෙන ආගමික හා සංස්කෘතික සම්මන්ත්‍රණයකට  සහභාගී වීමට අවසර ලැබිණි.