FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් ධුරයට ස්වදේශී සහාපතිනි අමාරි විජේවර්ධන පත් කෙරේ…

එක්සත් රාජධානියේ හා උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස අමාරි මන්දිකා විජේවර්ධන මහත්මිය පත්කොට  ඇති අතර පසුගිය (15දා) ඇය සිය අක්තපත්‍රය බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින වෙත බකිංහැම් මාලිගාවේදී බාරදුන්නාය.

ස්වදේශී සමාගමේ සමාගමේ සභාපතිනිය මෙන්ම කළම‍‍‍‍නාකරණ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ අමාරි මන්දිකා වසර 36ට අධික කාලයක් කළමනාකරණයේ හා පරිපාලනයේ අත්දැකීම් ඇති තැනැත්තියකි