FAST NEWS

24×7 Around the Globe

ජනපතිට හා අගමැතිට සමීපවීමට උත්සාහ කල සපුමල්ට අධිකරණයෙන් ඇප…

ආචාර්ය පණ්ඩිත් ඩී අමරදේවයන්ගේ ආදාහන උත්සවයට මාධ්‍යවේදීයකු ලෙසින් පැමිණ ජනපතිට හා අගමැතිට ළං වීමට තැත් කළැයි සැකපිට රිමාන්ඩ් කර සිටි සපුමල් දේවින්ද කුමාර රුපියල් ලක්ෂ පහක ශරිර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අධිකරණය අද (17) නියෝග කළේය.