FAST NEWS

24×7 Around the Globe

සාර්ක් හස්ත කර්මාන්ත ප්‍රදර්ශණය හෙට ඇරඹේ…

සාර්ක් හස්ත කර්මාන්ත ප්‍රදර්ශණය සහ ශිල්ප අභිමානී 2016 නොවැම්බර් මස 17 වැනිදා පෙ.ව 10.30 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වීම නියමීත වේ.