FAST NEWS

24×7 Around the Globe

සරත් විරවංශ ඇප මත මුදා හැරේ..

ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කළැයි යැයි සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩි භාරය් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සොයුරු සරත් වීරවංශ ඇප මත මුදා හැරීමට අද (16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.

එ අනුව රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරිමට නියෝග කළේය.