FAST NEWS

24×7 Around the Globe

ATM මුදල් සොරකම් කිරිමට ගිය 04 අත්අඩංගුවට ගැනේ..

රාජ්‍ය බැංකුවක ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රයකට රහසිගතව කැමරාවක් සවි කර ගනුදෙනුකරුවන්ගේ රහස් අංක පටිගත කර ව්‍යාජ කාඩ්පත් මගින් ඔවුන්ගේ මුදල් සොරකම් කිරීමට උත්සාහ කළැයි සැකපිට සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිසිය කියයි.

ෙසැකකරුවන් සතුව තිබී සිසීටීවී කැමරාවක්, ලැප්ටොප් පරිගණකයක්, ජංගම දුරකථනයක් හා ඒටීඑම් කාඩ් 13ක් පොලිස් බාරයට ගෙන ඇති බවද පැවසේ.