FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රීගෙන් ජනතාවට තවත් දින සීයයක්.

නව පාර්ලිමේන්තුව බලයට පැමිණ දින සියයක් ඇතුළත අදාළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්නැයි එම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ හා කණ්ඩායම්වලින් තමන් ඉල්ලා සිටින බව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

එය නව පාර්ලිමේන්තුවේ මූලික වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ ශ‍්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය පෙරමුණේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම අවස්ථාවේදීය.