FAST NEWS

24×7 Around the Globe

ටිරාන් අලස් ඇතුළු තිදෙනාට ඇප…

 

රාඩා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මව්බිම් පුවත්පතේ සභාපති ටිරාන් අලස් ඇතුළු තිදෙනාව ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන අද(10) නියෝග කර තිබේ.

ඒ අනුව එක් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 4 ක් මත මෙලෙස මුදාහැරීමට නියෝග  කර තිබේ.