FAST NEWS

24×7 Around the Globe

අයවැය අද පාර්ලිමේන්තුවට…

 

නිදහස් ශ්‍රී ලංකාවේ 70 වන අයවැය අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එය යහපාලන රජයේ තුන්වන අයවැයද වේ.

මෙවර අයවැයේ තේමාව වී ඇත්තේ සැමට ප්‍රතිලාභ ලැබෙන වේගවත් සංවර්ධනයක් කරා යන්නයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් අද(10) පස්වරු දෙකට අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.