FAST NEWS

24×7 Around the Globe

සයිටම් එරෙහිව අලුත්කඩේ නිහඬ විරෝධතාවක්…

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි නිහඬ විරෝධතාවක් අද (08) උදේ කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට පැවැත්විණි.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙය සංවිධානය කර තිබිණි.

සයිටම් පිළිබඳ නඩුව අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනෙයි.