FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට..

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට එක්වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඊයේ (07දා) රාත්‍රියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය.