FAST NEWS

24×7 Around the Globe

කොළඹ මියුසියස් විද්‍යාලයේ ගින්නක්….

කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ මේවන විට  ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා මේවන විටත් ගිනි නිවීම් රථ එම ස්ථානයට පිටත්ව ගොස් ඇතැයි පොලීසිය පැවසීය.