FAST NEWS

24×7 Around the Globe

ඖෂධ 48 වැඩි මිලට විකුණනවා පැමීණලි කරන්න දුරකථන අංක…

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මිල අඩු කළ ඖෂධ 48 වැඩි මිලට විකුණනවා නම් ඒ ගැන පැමිණිලි කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලයි.

011 30 710 73 සහ 011 30 922 69 යන දුරකතන අංක ඒ සඳහා වෙන් කර තිබේ.