FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති තිස්සගේ ඇප පෙත්සම ඉවතට..

කූඨ ලේඛන සැකසී යැයි චෝදනාව මත රිමාන්ඩ්  බන්ධනාගාරගතව  සිටින හිටපු  එක්සත් ජාතික පක්ස මහ ලේකම් මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගේ ඇප අයදුම කොළඹ මහාධිකරණය  එජාප අද (04) ප්‍රතික්ෂේප කරන ලදී.

කොළඹ මහාධිකරණය විසින් අද (04)එම පෙත්සම සලකා බැලීමෙන් පසු එහි තීන්දුවක ප්‍රකාශයට පත් කරමීන් ප්‍රතික්ෂේප කර තිබේ.