FAST NEWS

24×7 Around the Globe

අගමැති අද ආසියා ශාන්තිකර සමුළුව අමතයි…

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(04) දින 15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා ශාන්තිකර සමුළුව ඇමතීමට නියමිතව තිබේ.

‘‘ආසියා ශාන්තිකර අභියෝගයන් සහ ඉදිරි දර්ශනය‘‘ යන මැයෙන් අග්‍රාමාත්‍යවරයා සමුළුව ඇමතීමට නියමිතය.

හොංකොං ජාත්‍යන්තර සම්මන්ත්‍රණ  හා ප්‍රදර්ශන ශාලාවේදී ඊයේ(03) ආරම්භ වූ සමුළුව හෙට(05) දක්වා පැවැත්වෙයි.