FAST NEWS

24×7 Around the Globe

ලංකා පුත්‍ර බැංකුවේ සභාපතිවරයාට එරෙහිව අල්ලස් කොමීසමට පැමීණල්ලක්…

ලංකා පුත්‍ර බැංකුවේ වර්තමාන සභාපතිවරයාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හෙට (04දා) පැමිණිලි කරන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත පැවසීය.

එම බැංකුවේ සභාපති ලසන්ත ගුණසේකර මහතා විසින් විශාල මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධව  තමන් සතුව තිබෙන සාක්ෂි සියල්ල අල්ලස් කොමිසමට බාරදෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.