FAST NEWS

24×7 Around the Globe

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් අද ලංකාවට…

විදේශ ගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද (03දා) නැවතත් දිවයිනට පැමිණීමට නියමීත බව වාර්තා වේ.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති විවාහ මංගල්‍යයක් වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා විදේශගත විය.