FAST NEWS

24×7 Around the Globe

පණ්ඩිත් අමරදේව ශූරීන් රෝහල්ගත කෙරේ..

ප්‍රවීණ සංගීතවේදී,පණ්ඩිත් අමරදේව ශූරීන් හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

එසේම ඔහු මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.