FAST NEWS

24×7 Around the Globe

ෆුල්ෆේස් තහනමට – අතුරු තහනම් නියෝගය තවදුරටත්.

යතුරු පැදිකරුවන්ට සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන හෙල්මට් පැළදවීමට තහනම් කරමින් පොලීසිය නිකුත් කළ චක්‍ර ලේඛයනට එරෙහිව අභියාචනාධිකරණය ගෙන ආ අතුරු තහනම් නියෝගය තවදුරටත් ජුලි මස 14දා තෙක් දිගු කිරීමට අභියාචනාධිකරණය අද (30දා) කටයුතු කළේය.