FAST NEWS

24×7 Around the Globe

‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ බිහි වෙයි සභාපති ධුරය ජී.එල්ට..

අපේ ශ‍්‍රී ලංකා නිදහස් පෙරමුණ ‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ’ ලෙස නම වෙනස් කර එහි සභාපතීත්වයට මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පත්ව ඇති බව වාර්තා වේ.

නීතිඥ සාගර කාරියවසම් එම පෙරමුණේ ලේකම්වරයා වන්නේ මහතා කටයුතු කෙරෙන අතර මල් පොහොට්ටුව’ නව පක්‍ෂයේ ලාංඡනයයි.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් 18 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්ෂය ලෙස ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ අනුරාධපුරයේදී එළි දැක්වීමට නියමිත බවයි.

නව පක්‍ෂයේ නායකයා කවුදැයි මෙතෙන් නම් කර නොමැති බවද පැවසේ.