FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හදිසි විදුලි බිඳ වැටිමක්..

දකුණු, මධ්‍යම හා සබරගමු පළාත ඇතුළු ප්‍ර දේශවලින් එම විදුලි බිඳ වැටීම වාර්තා වන අතර හදිසි විදුලි බිඳ වැටීමක් නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේය..