FAST NEWS

24×7 Around the Globe

“එෆ්.බී.අයි” පරීක්‌ෂණ ප්‍රතිඵල හිලරීගේ ජනාධිපති ඉරණම විසදයි..

ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින හිලරි ක්‌ලින්ටන්ගේ ජය පරාජයේ තීරණාත්මක දින කිහිපය බව එරට මාධ්‍ය පවසයි.

ඇයගේ පෞද්ගලික විද්යුත් ලිපිනයෙහි තිබූ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත් රහස්‌ ලේඛන සම්බන්ධව මේ වනවිට ඇමරිකානු රහස්‌ ඔත්තු සේවාව “එෆ්.බී.අයි” විසින් පරීක්‌ෂණ පවත්වනු ලබයි.

මෙම පරීක්‌ෂණ වාර්තාවල ප්‍රතිඵල ඇයගේ ජනාධිපතිවරණ ජය පරාජයට බලපා හැකි බව ජනපතිවරණ නිරීක්‌ෂකයෝ පවසති.