FAST NEWS

24×7 Around the Globe

දුමීන්ද සිල්වාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග..

වත්කම් බැරකම් ප්‍රකාශ නොකළැයි හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ලබන ජනවාරි 5 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (1) නියෝග කළාය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව සම්බන්ධයෙන් මීට පෙර විභාගවූ නඩුවකට වැරදිකරු වූ දුමින්ද සිල්වා  මරණ දඬුවම නියමව සිටී.