FAST NEWS

24×7 Around the Globe

රේගු වෘත්තිය සමීති 07 ක් රාජකාරීයෙන් බැහැර වෙයි…

විශ්‍රාම ලැබූ රේගු අධ්‍යක්ෂවරයකු නැවත සේවයේ පිහිටුවීමට විරෝධය පා රේගු වෘත්තීය සමිති 7ක් අද (31) දහවල් සිට රාජකාරියෙන් බැහැරවීමට තීරණය කළ බව රේගු වෘත්තීය සමිති සන්ධානය පවසයි.

කෙසේ වෙතත් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ ඇතුළු අත්‍යවශ්‍ය සේවා අංශ රේගු නිලධාරීන් සාමාන්‍ය පරිදි රාජකාරීවල  යෙදෙන බවද වෘත්තීය සමිති කියයි.

මෙම පත්වීම වහා අවලංගු කරන ලෙසද බල කරමින් රේගු නිලධාරීහු රේගු මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද කළහ.