FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගැන පියවර ගැනීමට FCID ය නීතිපති වෙත..

මුදල් විශූද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ අවසන් කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද (29) අධිකරණයට දැනුම් දී තිබේ.

නීතිපති උපදෙස් අනුව ඉදිරි පියවර ගැනීමට නියමිත බවද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී ඇත.