FAST NEWS

24×7 Around the Globe

TNA සාමාජිකයින් දහසක් UNPයට එක්වෙති.

අම්පාර දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයින් දහසක් පමණ එක්සත් ජාතික පක්ෂයට එක්වී ඇතැයි වාර්තා වේ.

එම පිරිස එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ අතින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් බව ද සදහන්.

ඒ අනුව තිරුක්කෝවිල් හිදී ඔභ් සාමාජික-සාමාජිකාවන් 400 ක් පමණ ද විනයාගපුරම් හි දී සාමාජික-සාමාජිකාවන් 600 ක් පමණ ද මෙලෙස එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඇත.