FAST NEWS

24×7 Around the Globe

පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ තාවකාලික වෙනසක්..(කාලසටහන)

පුත්තලම දුම්රිය මාර්ගයේ කටුනායක දුම්රිය ස්ථානය හා මීගමුව දුම්රිය ස්ථානය අතර ද්විත්ව මාර්ගය සකස් කිරීම සඳහා අද (28දා) ප.ව.09.45 සිට මෙම මස (31දා) පෙ.ව.05.00 දක්වා කාලය තුළ කටුනායක දුම්රිය ස්ථානය හා මීගමුව දුම්රිය ස්ථානය අතර දුම්රිය ධාවනය සිදුකිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කෙසේ වෙතත් මගී ජනතාවගේ පහසුව උදෙසා පහත පරිදි දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

131