FAST NEWS

24×7 Around the Globe

හිටපු මන්ත්‍රී රවිරාජ් ඝාතන නඩුවට විශේෂ ජුරියක්…

හිටපු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරියේ පැවැත්වීමට කොළඹ මහාධිකරණය අද (27) අවසර දුන්නේය.

එ අනුව අවම වශයෙන් උපාධිධාරීන්ගෙන් සමන්විත ජූරි සභිකයන් සහිත සභාවක් ඉදිරියේ නඩුව විභාග වීමට නියමිතය.

මේ වනවිට නඩුව සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු ඉදිරිපත් කර ඇති අතර තවත් සැකකරුවන් තිදෙනකු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීමට පියවර ගැනීමට යයි.