FAST NEWS

24×7 Around the Globe

තොරතුරු දැන ගැනීමේ පනත පෙබරවාරී 04 සිට බලාත්මක කෙරේ…

2017 වසරේ පෙබරවාරී මස 04 වැනිදා සිට තොරතුරු දැන ගැනීමේ පනත ලබන බලාත්මක කෙරෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අද (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් වන සියලු කටයුතු මේ වන විට කඩිනමින් සිදුකරගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය…