FAST NEWS

24×7 Around the Globe

KYANT සුළි කුණාටුවෙන් ලංකාවට සෘඡු බලපෑමක් නෑ…

මධ්‍යම ‍බෙංගාල බොක්ක ප්‍ර‍‍දේශ‍‍‍යේ පැවැති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් ( KYANT ) දක්වා වර්ධනය වී දිවයිනට ඊසාන ‍‍‍දෙසින් කි.මී. 1200ක් පමණ දුරින් පවතින නමුත් එයින් දිවයිනට සෘඡු  බලපෑමක් ‍නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.