FAST NEWS

24×7 Around the Globe

වැට් පනතට විරුද්ධව ජවිපෙ විදී බසියි – පනතට ජන්දය නැති බවත් කියයි…

සංශෝධිත වැට් පනත් කෙටුම්පතට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානටය කරන ලද විරෝධතා ව්‍යාපාරයක් මෙ වන විට පාර්ලිමේන්තු වට රවුමේ මේ වන විට පැවැත්වේ.

මෙම විරෝධතාවට එක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ජනතා විමුක්ති පෙරමුණ අදාළ කෙටුම්පතට එරෙහි ජන්දය භාවිතා කරන බව මාධ්‍ය වෙත පැවසීය.

එසේම මෙම විරෝධතාවය හේතුවෙන් පාර්ලිමේන්තුව අශ්‍රීත ප්‍රදේශයේ මාර්ග වල දැඩි දැඩි රථ වාහන තදබදයක් ඇති තිබේ.