FAST NEWS

24×7 Around the Globe

මට්ටක්කුලිය සිව් පුද්ගල ඝාතන සිද්ධියට 11 ක් අත්අඩංගුවට…

පසුගියදා මට්ටක්කුලිය සමිත් පුරේ සිව් දෙනෙකු ඝාතනය කල බව කියන කුඩු රොෂාන් ඇතුළු එකොලොස්දෙනෙකු ඝාතනයට යොදා ගත් ආයුධද සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.