FAST NEWS

24×7 Around the Globe

කහටගහ සේවකයෝ අඩි 1132ක් යට මාරාන්තික උපවාසයක…

කහටගහ  ග්‍රැෆයිට් පතල පෞද්ගලීකරණය කිරීමට යැයිද ඒ සඳහා විරෝධය දක්වනවා යැයිද පවසමින්  කහටහග ග්‍රැෆයිට් පතලේ සේවකයන් පිරිසක් අඩි 1132ක් යට මාරාන්තික උපවාසයක් අද (25දා) උපවාසයක් අරම්භ කර තිබේ.

පතල පෞද්ගලීකරණය කිරිමට විරෝධය දක්වමින සේවයකයන් පසුගිය දින කිහිපය තුළදීම වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තත් ඒ සඳහා නිසි පිළිතුරක් රජයෙන් නොලැබීම හේතුවෙන් ඔවුන් මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පැවසේ.