FAST NEWS

24×7 Around the Globe

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූලයි..

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී ඇතැයි නි‍යෝජ්‍ය කථානායක පා.ම තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුව අද (25)  පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී ඔහු‍ මේ බව දන්වා සියේය.