FAST NEWS

24×7 Around the Globe

උතුරේ නගර කිහිපයකම හර්තාල්…

යාපන සරසවියේ සිසුන් දෙදෙනෙක් ඝාතනයට විරෝධය පා අද (25) දිනෙය් උතුරේ නගර කිහිපයකම හර්තාල් විරෝධතා පැවැත්වෙන බව වාර්තා ෙව්.

යාපනය ඇතුළු බොහෝ නගරවල සියළු වෙලද සැල් වසා දමා ඇති අතර පොදු ප‍්‍රවාහන සේවාද නතර කර දමා ඇති බව පැවෙස්.

මෙම විරෝධතා සදහා දේශපාලන පක්‍ෂ හයක් සහයෝගය දක්වන්නේ යයි දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එන්.කේ. සිවාජලිංගම් පවසයි.