FAST NEWS

24×7 Around the Globe

යාපනයේ පොලිස් නිළධාරීන්ට පහර දීම “අවා” බාර ගනී…

යාපනය ප්‍රදේශයේදී පසුගියදා පොලිස් නිලධාරීන් දෙදෙනකුට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් ‘ආවා’ නමින් හඳුන්වන කණ්ඩායමක් වගකීම බාරගෙන ඇති බව වාර්තා වේ.

අදාළ පහරදීම තම සංවිධානය විසින් සිදුකළ බවට එම ප්‍රතිකාවේ සඳහන්ව ඇති අතර එහි පහළ කෙළවරේ “ආවා“ කල්ලිය යන නාමය සඳහන් කර ඇති බව ආරක්ෂ අංශ සඳහන් කළේය.

මොවුන් යාපනය විශ්වවිද්‍යාලය අසල දී අදාළ පත්‍රිකා බෙදාහැර ඇති බව ද වාර්තා වේ.

 

128