FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමසාරිස් විශ්‍රාම යයි.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද විශ්‍රාම ගනු ලැබීය. කෙසේවෙතත් මැතිවරණ කොමිසම පත් කරන තෙක් තමන් මැතිවරණ කොමසාරිස් ධුරයේ කටයුතු කරන බවද පැවසු හෙතෙම විශ්‍රාම ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛණ භාරදීම අද පෙරවරුවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේදී සිදු කෙරිණ.