FAST NEWS

24×7 Around the Globe

නුගේගොඩ සහ දෙහිවල ගුවන් පාලම් සඳහා විශේෂ රථ වාහන සැලැස්මක්…

නුගේගොඩ සහ දෙහිවල පිහිටි ගුවන් පාලම් ආශ්‍රිතව අද (25) සිට දින හතරක 29 වනදා දක්වා විශේෂ රථවාහන පෙරහුරුවක් ක්‍රියාත්මක වේ.

ඒ අනුව අදාළ දිනයන්හිදි පෙරවරු 7 සිට 8 දක්වා කොලඹට ඇතුලු වන රථවාහන සදහා පමණක් ගුවන් පාලම භාවිත කිරිමට අවස්ථාව හිමි වේ.

එසේම පස්වරු 5.30 සිට 6.30 දක්වා කොලඹින් පිටවන රථවාහන සදහා පමණක් එම දිනවලදී දෙහිවල සහ නුගේගොඩ ගුවන් පාලම් භාවිත කිරිමට අවස්ථාව සලසා ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කලේය.