FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර සිද්ධියට අර්ජුන්ට හා පෙර්පෙටුවල් අධ්‍යක්ෂවරුන්ට නඩු…

මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව අර්ජුන් ඇලෝසියස්ට හා පෙර්පෙටුවල් තෙසුරීස් අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව අපරාධ නීතිය මගින් නඩු පැවරීමට කෝප් කමිටුව නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

අද (24) රැස්වූ කෝප් කමිටුව විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කළ බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.