FAST NEWS

24×7 Around the Globe

ටී. බී. ඒකනායක මහතාව FCIDයට කැඳවයි.

හිටපු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගෙන් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය මේ වනවිට ප‍්‍රකාශයක් ලබා ගනිමින් සිටියි.

අද (26) පෙරවරු 10ට පමණ ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍යවරයා කැදවූ බවයි මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකු කියා සිටියේය.