FAST NEWS

24×7 Around the Globe

මට්ටක්කුලියේ වෙඩි තැබීමකින් 04 ක් මීය යයි..

මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින්  සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.