FAST NEWS

24×7 Around the Globe

මහින්ද මෛත්‍රී හමුවු පුවත බොරුවක් !!!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (25) රාත්‍රියේ පැවති බවට පලවන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.