FAST NEWS

24×7 Around the Globe

අල්ලස් කොමීසමේ හිටපු අධ්‍යක්ෂවරීයට නව තනතුරක්..

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන ඩිල්රුක්ෂි වික‍්‍රමසිංහ මහත්මිය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය දිවුරුම් දෙයි.

ඇය මීට සුළු මොහොතකට පෙර මෙලෙස දිවුරුම් දී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ දී ය.

ඇය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කටයුතු කිරීමට පෙර මෙම තනතුරේ කටයුතු කළා ය.