FAST NEWS

24×7 Around the Globe

තිස්ස අත්තනායක රිමාන්ඩ් කෙරේ..

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම්  තිස්ස අත්තනායක දෙසැම්බර් 5 වැනි දා  තෙක් රිමාන්ඩ් කිරිමට  කොළඹ මහාධිකරණය අද (19) නියම කළේය.

පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් යොදා ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය ඔහුට එරෙහිව නඩු පවරා ඇති නඩුව සම්බන්ධයෙන් පෙනි සිටිමෙන් පසුව මෙසේ රිමාන්ඩ් කිරිමට අධිකරණ නියෝග කර ඇත.